brand logo

යළිත් කහකුඩු හිඟයක්

24 June 2020

වෙළෙඳපළේ යළිත් කහකුඩු හිඟයක් නිර්මාණය වි ඇති බව වාර්තා වේ. කහ ආනයනය සීමා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර මෙම තත්ත්වය තුළ ඇතැම් වෙළෙඳුන් විසින් පාලන මිල ඉක්මවා පාරිභෝගිකයින් වෙත වැඩි මිලට කහ අලෙවි කරන බව ද වාර්ථා වේ. එවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
 

More News..