brand logo

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරයි

03 February 2020

නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දී ඇත. හෙතෙම මින් පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළේය. යසන්ත කෝදාගොඩ මහතාගේ නව පත් වීමත් සමග පුරප්පාඩු වූ අභියාචනාධිකරණයේ සභාපති ධුරයේ ඒ.එච්.එම්.දිලීප් නවාස් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී ඇත.
 

More News..