brand logo

යසත්න කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

17 January 2020

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ හිස් වූ තනතුරට අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. යසන්ත කෝදාගොඩ මහතා මින් පෙර අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුත් කළේය.
 

More News..