brand logo

යන්න පාරටවල් දෙක තුනක් තියෙනවා, හොඳම පාර තෝරගන්නවා

20 January 2020

ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද විපක්ෂ නායක කාර්යාලදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ මෙම සතිය අවසන්වීමට පෙර යහපත් තීරණයකට එළඹෙන බවයි. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා..... https://youtu.be/4QpsFTvt-Aw
 

More News..