brand logo

මෝදිගෙන් නව අගමැතිට සුබ පැතුම්

21 November 2019

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර ඇත. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්ය. ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එමගින් පවසා ඇති අතර අනාගතයේදී දෙරට අතර ශක්තිමත් බැඳීමක් ඒ හරහා ගොඩනැගෙනු ඇති බව ඔහු සඳහන් කරයි. https://twitter.com/narendramodi/status/1197433625144283137
 

More News..