brand logo

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් ව්‍යාපාරිකයෙකුට තුවාල

20 November 2018

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් ව්‍යාපාරිකයෙකුට තුවාල කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කල දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් යාපනයේ සිදුවූ අනතුරින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබයි. යාපනය, කන්දර් මඩම් - හින්දු කාන්තා වීථිය අසල පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයයෙන් මෙම මෝටර් රථය ගමන් කිරීමේදී අනතුරට ලක්වී ඇති අතර තුවාලකරු යාපනය රෝහලට ඇතුලත් කර ඇත. මෙම සිද්ධියෙන් මෝටර් රථයට දැඩි ලෙස අලාභ හානි සිදුව ඇත.
 

More News..