brand logo

මොරටුව මහ නගර සභාවටත් කොරෝනා යයි

03 May 2021

මොරටුව මහ නගර සභාවේ සේවකයින් පහළොස් දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි. නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවය කරන සේවකයින් විසි දෙනෙකුගේ පී. සී. ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් පසු ඔවුන්ගෙන් පහළොස් දෙනකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත. මොරටුව මහ නගර සභාව අයත් වන එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් නගර සභාවේ කිසිදු සෞඛ්‍යය කටයුත්තකට සහභාගී නොවන බව මොරටුව නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
 

More News..