brand logo

මොයින් අලීට කොරෝනා

04 January 2021

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ. මොයින් අලී කොවිඩ් පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත.
 

More News..