brand logo

මෝදි කොවිඩ් දෙවන එන්නතත් විදගනී

01 March 2021

  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (01) පෙරවරුවේ දිල්ලියේ රෝහලකදී කෝවිඩ් එන්නත ලබාගෙන ඇත. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට එන්නත් ලබාදීමේ දෙවැනි අදියරේ පළමු ප්‍රතිලාභියා බවට පත්ව තිබේ. භාරත් බයෝටෙක් සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් සංවර්ධනය කරන ලද ඉන්දියාවේම නිෂ්පාදිත එන්නතක් වන කොවැක්සින් එන්නත ලබාගෙන ඇත.
 

More News..