brand logo

මොදිගේ පදවි ප්‍රාප්ති උළෙලට ජනපති ඉන්දියාවට

30 May 2019

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඒ, පසුගිය දා පැවති මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සඳහා වන අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එම උත්සයට සහභාගි වීමට නියමිතව ඇත.
 

More News..