brand logo

මොණරෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

24 December 2018

වෙන්නප්පුව,නයිනමඩුව ප්‍රදේශයේදී ප්‍රදේශයේදී මොණරෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු නයිනමඩම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..