brand logo

මොණරාගල රෝහලේ කාන්තාවකටත් කොවිඩ්

05 October 2020

මොණරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ද කොවිඩ්-19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුධ හමුදාපතිවරයා සදහන් කළේ අදාල කාන්තාව ද මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික ඇඟලුම්කම්හලේ සේවිකාවක් බවයි. මොණරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව මේ වන විට අයි.ඩී.එච්. රෝහලට මාරු කර එවා තිබේ.
 

More News..