brand logo

මෛත්‍රී සම නායකත්වය ඉල්ලුවේ නෑ - දයාසිරි

11 February 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන නව සන්ධානයේ සම නායකත්වය කිසිවිටක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පක්ෂ දෙක එක්ව ගොඩනගන නව සන්ධානයේ සම නායකත්වය පිළිබද පසුගිය ජනාධිපතිවරණය සමයේ යෝජනාවක් ඉදිරිපත්ව තිබු බවයි. https://youtu.be/hP_NjbRhI94  
 

More News..