brand logo

මෛත්‍රී මහින්දානන්දගේ රෙදිගලවයි

25 November 2021

තුනෙන් දෙක තියෙන්නේ මෛත්‍රීගේ අතේ බව පාර්ලිමේන්තුවේදි කියයි

වත්මන් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය රදාපවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14දෙනාගේ අතෙහි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තු සභාව අමතමින් මේ බව පැවසීය.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දැක්වූ අදහස් පහතින් බලන්න....
 

More News..