brand logo

මෛත්‍රී අදත් පාස්කු කොමිසමේ

14 October 2020

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. ඒ කොමිසම හමුවේ ලබාදීමටයි. මීට සුළු මොහොතකට පෙර ඒ මහතා පැමිණ තිබේ. ඒ මහතා අද (14) ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබා දීමට පැමිණි තෙවන දිනයයි.
 

More News..