brand logo

මෛත්‍රීට ලැබුණු ආරාධනය

08 February 2022

ට්විටර් ගිණුමේ සටහනක් 

මේ වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනයට තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වොංජින් ජියෝන් මහතා හමුවීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළා.
 

More News..