brand logo

මේ සමරුවේ ආණ්ඩුවේ අන්තිම අවුරුද්ද

17 April 2019

වත්මන් ආණ්ඩුව නොබෝදා සමරනු ලැබුවේ අවසන් අවුරුද්ද බව මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කරයි. වත්මන් ආණ්ඩුව පරාජයට පත් කිරීම ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇති බව ඔහු පවසන අතර මැතිවරණයක් දිනා ගැනීම විපක්ෂයේ ප්‍රධාන අරමුණ වී ඇති බව ඔහු සඳහන් කළේය. නාවලපිටිය සිය නිවසේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රිවරයා මේ බව පැවසීය.
 

More News..