brand logo

මේ වසර අගදී මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ පළමු අධියර අවසන්

10 March 2019

නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ පළමු අදියර මේ වසර අගදී අවසන් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ අදහස් දක්වමින් කියා සිටියේ සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වීමට තවත් වසර කිහිපයක් ගතවිය හැකි බවයි.
 

More News..