brand logo

මෙ‌රට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 499 දක්වා ඉහළට

26 April 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 14දෙනෙකෙු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 499ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 39කි.
 

More News..