brand logo

මේ දක්වා කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

26 April 2020

නාවික හමුදා නිලධාරීන් 95 දෙනෙකු මේ වන විට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුධ හමුදාපතිවරයා පැවසුවේ අද දිනය තුල වෛරසය ආසාදනය වු නාවික සෙබලුන් 10 දෙනෙකු හදුනා ගෙන ඇති බවයි. නාවික හමුදා වැලිසර කඳවුරෙන් 68 දෙනෙකු සහ නිවාඩු ගිය සෙබලුන් 27 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
 

More News..