brand logo

මෙවර ජිනීවා යෝජනා අනිවාර්යයෙන්ම පරාජය කරනවා

29 January 2021

මුස්ලිම් සිරුරු ආදාහනය කරනවාට දේශපලනඥයින්ට බණින්න එපා සෞඛ්‍ය අංශවලට බණින්න.

සහරාන්ගේ ත්‍රස්ත පුහුණු කදවුරු පොලිස් පුහුණු පාසල් කරනවා.

හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න, ටයි එකක් දාන්න, පෞරුෂය හදන්න හමුදා පුහුණුව ඕනෑ.

පාතාලයින්, කප්පම්කාරයින්, ස්ත්‍රී දූෂකයින්, කුඩ්ඩෝ නැති කරනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව විවේචනය කරමින් නිකුත් කළ වාර්තාවට ශ්‍රී ලංකා රජයෙන් පිළිතුරු වාර්තාවක් ලබා දුන්නේ ඉකුත් 27 දාය. ස්විස්ටර්ලන්තයේ ජානීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දක්වා පැවැත්වීමට නියමිතය. මේ ගැන කතා කරන්න ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ වාර්තාව සකස් කිරීමට දායක වූ  මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අපි හමු වුනෙමු. ඔහු "අරුණට" කිව්ව සැර කතාව පහත වීඩියෝවෙන් නරබන්න. https://youtu.be/tTaANjM3SB8
 

More News..