brand logo

මෙවර අයවැය ජනතාවාදී අයවැයක් නොවන නිසා එය පිළිගැනීමට නොහැකියි

07 March 2019

මෙවර ඉදිරිපත් කළ අයවැය ජනතාවාදී අයවැයක් නොවන නිසා එය පිළිගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. අයවැයට ඡන්දය ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටිනා පක්ෂ සමග මෙම මස 11 වැනි දින සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
 

More News..