brand logo

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 382 යි

13 May 2020

කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 16 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ මුලු ආසාදිතයින් ගණන 382 දක්වා ඉහළ යනු ඇත.
 

More News..