brand logo

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 240 ක්

08 May 2020

තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් වෙයි.
 

More News..