brand logo

මෙරට සිටින සියලු විදේශිකයන්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ කෙරේ

01 April 2020

මෙරට සිටින සියලු විදේශිකයන්ගේ සියලු වර්ගයේ වීසා බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එම සියලුම වීසා මැයි මස 12 වන දක්වා දීර්ඝ කර ඇත.
 

More News..