brand logo

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි

15 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 544දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 13,628ක් දක්වා ඉහළ යනු ඇත. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,127ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
 

More News..