brand logo

මෙරට සමස්ත ආසාදිතයින් 10,500 ඉක්මවයි

01 November 2020

මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,500 ඉක්මවා ගොස් ඇත. ඊයේ (31) දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. මේ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,663 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..