brand logo

මෙරට සමස්ත ආසාදිතයන් 150,000 ඉක්මවයි

19 May 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 3051දෙනෙකු අද (19) දිනයේ හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 150,771කි. අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.
 

More News..