brand logo

මෙරට විශාලතම කොවිඩ් ප්‍රතිකාර රෝහල මෙන්න

06 May 2021

මෙරට විශාලතම කොවිඩ් ප්‍රතිකාර රෝහල සීදූව ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඉදි කරමින් පවතී. සීදුව කර්මාන්ත පුරයේ මෙලෙස රෝහලක් බවට නවීකරණය වන අතර මෙම මධ්‍යස්ථානය ඇඳන් 1200 කින් යුක්ත වෙයි. මෙම මධ්‍යස්ථානය හදිසි වෛද්‍ය පහසුකම, හුදකලා වාට්ටු කිහිපයකින් සමන්විත වන ලෙස නිර්මාණය කර තිබේ.
 

More News..