brand logo

මෙරට රැදී සිටි ඉන්දියානුවෝ පිරිසක් සිය රට බලා පිටත්ව යයි

25 August 2020

මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 174දෙනෙකු අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළින් නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබේ. ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් වන ඒ.අයි. 282 දරණ ගුවන් යානයේ ඔවුන් මෙලෙස පිටත්ව ගිය බව අප වාර්තාකරු සදහන් කළේය. මෙම ගුවන් යානය මගින් ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 38දෙනෙකු ද මෙරටට පැමිණ තිබේ. එම මගීන් පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර තිබේ.
 

More News..