brand logo

මෙරට පිහිටි වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

19 May 2019

මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි. .lk සහ .com වෙබ් අඩවි කිහිපයකටත් මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති අතර මෙම වෙබ් අඩවි යථා තත්වයට පත් කිරීම සඳහා එස්. එල් සර්ට් ආයතනයට අමතරව ටෙක්.සර්ට් ආයතනය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කරගෙන යන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.
 

More News..