brand logo

මෙරට දී සිදු කළ ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වෙයි

10 February 2021

යාපනය ශික්ෂණ රෝහලේදී පළමු වරට කළ ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වී ඇති බව වාර්තා වේ. සාර්ථක වීමත් සමගම මෙතෙක් පිරිමියකු වශයෙන් සිටි පුද්ගලයකු කාන්තාවක බවට පත් වූ බව වාර්තා වේ. ඒ අනුව මෙලෙස ලිංගික සංක්‍රාන්ති සැත්කමට මුහුණ දී ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. යාපනය ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන් මහතායි මෙම සැත්කම සිදුකර ඇති අතර සැත්කමට පැය 12 ක කාලයක් ගතවී ඇත.
 

More News..