brand logo

මෙරට තවත් 277දෙනෙකුට කොරෝනා

12 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 277දෙනෙකු අද දිනයේ වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් ඇත. නව ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 12,135ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ පුද්ගලයින් 470ක් සුවය ලැබීමත් සමග මෙරට රෝහල්ගත ආසාදිතයින් ගණන 4,928ක් වී ඇත.
 

More News..