brand logo

මෙරට තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වෙයි

13 November 2020

අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.
 

More News..