brand logo

මෙරට තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

20 April 2020

කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් ආසාදිතයෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 98 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..