brand logo

මෙරට ඩෙල්ටා ආසාදිතයින් 61 දක්වා ඉහළට

23 July 2021

ප්‍රදේශ 14කින් ඩෙල්ටා රෝගීන් සොයා ගනී

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ඩෙල්ටා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෝට්ටේ, කොලොන්නාව, අංගොඩ, නවගමුව, මහබාගේ, කටුනායක, මීගමුව, රත්මලාන, බේරුවල, ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව සහ මුලතිව් ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හඳුනා ගෙන තිබේ.
COVID-19 Update - Thompson & Smith
 

More News..