brand logo

මෙරට ජනතාවට තව මාස 05කින් අලුත් ආණ්ඩුවක්

15 July 2019

තවත් මාස 05කින් මෙරට ජනතාවට අලුත් ආණ්ඩුවක් සෑදීමට අවස්ථාව හිමිවන බව ජනපතිවරයා සඳහන් කරයි. නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ජනතාවට නව ආණ්ඩුවක් සෑදීමට හිමිවන අවස්ථාවේදී පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කළේය.
 

More News..