brand logo

මෙරට කොවිඩ් රෝගීන් ලක්ෂ 02 ඉක්මවයි

05 June 2021

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 2,280දෙනෙක් අද(05) හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..