brand logo

මෙරට කොවිඩ් මරණ 900 ඉක්මවයි

15 May 2021

තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 923ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 138085ක් වන අතර ඉන් 27054ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 110108ක් වේ.  
 

More News..