brand logo

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළට

18 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ 08ක් ඊයේ රාත්‍රීයේදී වාර්තා විය. මෙලෙස මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 7දෙනෙකු ද වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් ඇත. මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්....
 

More News..