brand logo

මෙරට කොවිඩ් මරණ ගණන 800 ඉක්මවයි

10 May 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරටින් තවත් කොවිඩ් මරණ 15ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..