brand logo

මෙරට කොවිඩ් මරණ ගණන 2000 ඉක්මවයි

11 June 2021

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීමෙන් මරණ 101ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ මරණ සංඛ්‍යාව 2011ක් දක්වා ඉහළ ගොස් තිබේ.  
 

More News..