brand logo

මෙරට කොවිඩ් ආසාදිතව සිටි 843කට අද වුන දේ

26 September 2021

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 843ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 454532ක් ලෙසටයි. ශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 512,531ක් හමුවී ඇති අතර ඉන් 45390ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. මෙරටින් කොරෝනා මරණ 12609ක් ද වාර්තා වුණා.
 

More News..