brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින් 2768ක් ඉහළට

25 July 2020

තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔවුන් චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2768 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් ආසාදිතයින් 2103 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 654 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
 

More News..