brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින් 2459ක් දක්වා ඉහළට

11 July 2020

තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස් දෙනෙකු අද (11) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කුවෙට් සිට පැමිණි සිව් දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ එක් අයෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2459 දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..