brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 95000 ඉක්මවයි

11 April 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 170දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 95018ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ආසාදිතයින් 91631දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 2791දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 

More News..