brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 15,000 ඉක්මවයි

11 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 309දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 15,024 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 11,542 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3ක් වන අතර, මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..