brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 14,000 ඉක්මවයි

09 November 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ අද පස්වරුවේ හදුනාගත් ආසාදිතයින් 172දෙදෙනා සමග සමස්ත ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 10,619ක් ලෙස වාර්තා වේ.
 

More News..