brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 44964 දක්වා ඉහළට

04 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 190දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 44964ක් දක්වා ඉහළ ගොස් ඇත. එම ආසාදිතයින්ගෙන් 37817දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර, 6744දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව 213කි.
 

More News..