brand logo

මෙරට කොවිඩ් ආසාදිතයන් 51,000 ඉක්මවා යයි

15 January 2021

    අද (15) දිනයේ කොවිඩ් වෛරසය ආසාදිත 320 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 51,229ක් දක්වා ඉහල ගොස් තිබේ.
 

More News..